anycabs.lk "/>

Anycabs.lk වෙතින් නවතම සේවාවක්

2015-05-27 01:45:00       817
feature-top

ජංගම දුරකතන මගින් කුලිි රථ වෙන් කරවා ගැනිිමට හැකි වන ආකාරයේ නවතම ‍සේවාවක් හඳුන්වා දිිමට anycabs.lk සමාගම කටයුතු කර ඇත. මෙම සේවාව ඇන්ඩෙයිඩ් සහ ඇපල් යන ප්‍රධානතම ජංගම දුරකතන මාදිලි සඳහා යොදා ගත හැක. මෙම සේවාව  ලබා ගැනිිමට anycabs.lk වෙබ් අඩවියට පිවිස අවශ්‍ය තොරතුරු ඇතුලත් කිරිිමෙන් හෝ ජංගම දුරකතනයට එම මෘදුකාංග බාගත (download) කිරිිමෙන් හැකි වේ.
මෙම සේවාව සඳහා ලියාපදිංචිය සඳහා කිසිදු  මුදලක් අය නොකරන SMS පණිවිඩයක් යැවිිමට අය කරන ගාස්තුව පමණක් ප්‍රථම වර භාවිතයේදිි අය කෙරේ. මෙම අය කිරිිම සිදු වන්නේ එක ලවරක් පමණි.
මෙම විප්ලවකාරිි මෘදුකාංගය (App) නිසා කුලිිරථ ( taxi) වෙන් කර ගැනිිමට ප්‍රථම  ,කුලිිරථ සංසන්දනය කිරීමටත් නියමිත ගමනාන්තය තෙක් දළ වියදමත් , ඒ ඒ කුලිිරථ  සේවා  වල තත්වය පිළිබඳ මගිින් විසින් දරණ අදහස්ද (feed back)සලකා බැලිිමත් සිදු කල හැකිය.

මෙම සේවාව නිස ශ්‍රී ලංකා කුලිිරථ  සේවාවේ ගුණාත්මක වර්ධනයක් අපේක්ෂා කරන බව anycabs.lk හි ප්‍රධාන විධායකයකු අපට පැවසිිය.

ඔබත් මෙම නවමු අත්දැකීම විඳ ගැනිිමට anycabs.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

ඇපල් දුරකතන සඳහා  පහත වෙබ් ලිපිනයට පිවිසෙන්න.

https://itunes.apple.com/us/app/anycabs.lk/id920070496?mt=8


ඇන්ඩෙයිඩ් දුරකතන සඳහා පහත වෙබ් ලිපිනයට පිවිසෙන්න.

https://play.google.com/store/apps/details?id=com.app.anycabs



More News »