​සිංහල ලිපි

එයා සුදුයි මෙයා කළුයි දැන් මොකද අපි කරන්නේ?

අමන්දා සුදු ජාතික කාන්තාවකි. මයිකල් කළු ජාතික පිරිමියෙකි. ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයේ ඵලය නිවුන්

අලුත් අවුරුද්දට සුබ නැකතට උතුරවන්නේ පොල් කිරි නොව එළකිරි ම ය

කිරි ඉතිරවීම සිංහල සංස්කෘතියේ ප්‍රධාන අංගයකි. ඕනෑම සුබ වැඩකදී මෙන්ම අලුත් අවුරුදු උදාවේදී ද කිරි ඉතිර වීම

ඒ කාලේ වයිල්ඩ් ලයිෆ් කළ හැටි

දශක තුනකට වැඩි කලක් වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කළ අයකු එහි සේවයට බැඳුණු මුල්ම දිනයේ ලද

බක් මාසෙට එළිය ගෙනෙන කජු

දේශී­යව මෙන්ම විදේ­ශී­ය­වද කජු සඳහා ඇත්තේ ඉහ­ළම ඉල්ලු­මකි. මෙරට කජු වගා­ව­න්ගෙන් හරි අඩ­ක­ටත් වඩා

සිංහල අළුත් අවුරුද්ද බෞද්ධ උළෙලක්ද?

අවුරුද්ද නිර්වචනය වී ඇත්තේ “අව්ව සැර දවස්” ලෙසටය. පෘථිවිය හිරුට ආසන්නව ගමන් කිරීමය.

හෙටක් ඉල්ලන අදක් නැති මිනිස්සු

කියමනට කියන්නේ ඔවුන්ට එක් තැනක සුමානයකට වඩා සිටිය නොහැකි බව ය. ඒ ඒ කාලයේ ය. එහෙත් දැන් කාලය

ඕෂෝ මහෝඝය

ශ්‍රී ලංකාවේ පළමුවරට පළ වන ඕෂෝ ජීවන චරිතාපදානය
හැඳින්වීම

ලංකාෙවම බාබර්ලා කොට්ටන් ගහ යටට එන්න!

මටත් පුංචි කාලෙ ලස්සන හීන තිබුණ. ඒත් තාත්තාගෙ මරණය එක්ක හීන අතහැරලා තාත්තගෙ රස්සාව කරන්න

හොබිට් ගම්මා­නය බවට පත්වුණු ඇලෙ­ක්සැ­න්ඩර් ගොවි­පොළ

ඉංග්‍රීසි චිත්‍රපට නරඹන පුද්ගලයකු නම් ‘ලෝඩ් ඔෆ් ද රිං’ (Lord of the Ring) චිත්‍රපට ත්‍රිත්වය ගැන අඩු තරමින් අසා

රථවාහන අනතුරු නිසා වස­ර­කට බිලි­යන 130ක් අහිමි වෙයි

රථවාහන අනතුරු නිසා තුවාල ලබන්නන්ට ප්‍රතිකාර කිරීමට හා අහිමි වන ශ්‍රම බලකාය නිසා වසරකට රුපියල් බිලියන

මං පටන් ගත්තෙ ලුණු පැකැට්ටුවෙන්
Dj Handlooms අධිපතිනි ජානකී අමරසිංහ

‘හිත ඇත්නම් පත කුඩාද?’ යන ජන ප්‍රවාදය ඇය වැනි කාන්තාවන් ගේ කතාව අසන කල නිතැතින්ම සිහියට

යන ගමන වැරැදී මෙහි ආ ආගන්තුකයා
යන්න ගියේ වෙන රටකට ආවේ අපේ රටට

බලාගත් අත බලාගත් වනම බලා හිඳියි. මොකක් නමුත් මහා බර කල්පනාවක නිමග්නව ඉන්න හැඩයි. ඒ බැව් එක්

ලොව හැර ගිය මහා විද්‍යාඥයා ස්ටීවන් හොව්කින්

මිනිසකුට මේ මිහිමත යා හැකි දුර අපමණය. අල්ප මාත්‍රයකුදු අඩුවක් නොතබා මේ යුගයේදී ඒ බව මුළුමහත්

කුරුල්ලන්ට මඟ කිය­මින් පිය­ඹන ක්‍රිස්ටියන්

ඉතා හොඳ කාලගුණයක් පවතින දිනයක සැන්දෑ අහස දෙස බලා සිටිනා බොහෝවිට නායක කුරුල්ලකු පසුපස හී තුඩක

මුහුද සංවර වෙද්දී තල්මස් සැණකෙළි ඩොල්ෆින්නු රෑන් පිටින්

තල්මසා වැඩියෙන්ම කැමැති කූනිස්සන් ආහාරයට ගන්නයි. දිනකට කූනිස්සන් ටොන් තුනක් හතරක් සොයා මුහුදු පතුල

කොට­ළු­වන් පිට ලිපි රැගෙන යන ඇම­රි­කාවේ රතු ඉන්දි­යානු ගම්මා­නය

ලෝක බලවතා ලෙසින් හැඳින්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. මේ නිසා ඇමෙරිකාව කියූ සැනින් උස්

විවිධ රටවල් ලෝක කාන්තා දිනය සමරන අන්දම

මාර්තු 8 ලෝක කාන්තා දිනයේ දී ලෝකයේ සිටින සෑම කාන්තාවගේම කාන්තා අයිතිවාසිකම් සහ ඔවුන්ගේ

ගිනස් වාර්තා පිට වාර්තා තබන හඟු­ර­න්කෙත ජානක

විනාඩියකදි මිලි මීටර් 12ක් ඝනකම ග්‍රෑරෑම් නමසියයක් බර සෙ.මීටර් 100ක් දිග කම්බි 18ක් හස උපයෝගී කරගෙන

නොකා නොබී දරු රකිනා වැලහින්න

දෙහිවල සත්ත්ව උද්‍යානයේ ජිරාෆ් ගැහැනු සත්තු සිවු දෙනෙක් සිටිති. එහෙත් උන්ට නම් මවු සෙනෙහේ අරුමය

කහ ගංගාව සුදු කළ හංස සේනා

මේ පක්ෂී පර්යටනික සමයයි. සීය දෙසීය නොව විසිදාහකට තිස්දාහකට ආසන්න සුදු හංස සේනාවක්ම ගං තීරය

පරිසර විනාශයක් අත ළඟ
මීගමු කලපුවට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය

සොබා සෞන්දර්යයෙන් අනූන මීගමු කලපුවට සම්බන්ධ ප්‍රධාන ජල මූලාශ්‍ර දෙකකි. ජාඇල ලෙසින් මීගමු කලපුවට

දුම්රිය පොළ බිත්ති හැඩ කළ පාසල් සිසු සිතුවිලි

හැමදාම පසුකරන් එන ගල්කිස්ස දුම්රිය ස්ථානය එදා සුදු වතින් සැරැසුණු පාසල් සිසු සිසුවියන්ගෙන් පිරිලා. දුම්රිය

ලෝකයේම සුහදත්වයත් රැගෙන නිපොන්මාරු ඇවිත් ගියා

මොන තරම් අපූරු ද... මට ඔබෙන් දැනගන්න හුඟක් දේ තියෙනවා.

සුන්දර වැනී­සිය බඳු විලා­ජියෝ සාප්පු සංකී­ර්ණය ගොන්ඩෝලා සවාරි - සිනමා ශාලා 13 ක්

ඔලිම්පික් ප්‍රමාණයේ අයිස් හොකී ක්‍රීඩාංගණයක් සාප්පු සංකීර්ණ යනු එක් වෙළඳසලක් ව නොව විවිධ කඩසාප්පු

මුහුදු පතුලේ වැවෙන සුන්දර කෙල්ප් වනා­න්තර

අපේ රට ගහකොළ වලින් සපිරි සුන්දර රටක්. මේ නිසාම හරිත වර්ණයෙන් බැබලෙන වන ලැහැබ්වලට අපි

More News »

add_one