​සිංහල ලිපි

මෛතී‍්‍ර - මහින්ද හමුවේදී මොකද වුණේ?
ජනපතිවරුන් දෙදෙනා සාකච්ඡා මේසයේදී


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිවරයා හා හිටපු සභාපතිවරයා අතර සාකච්ඡාවක් පසුගිය සතියේදී

මගේ ප‍්‍රථම පෙම්වතා ඉන්දියානු ජාතිකයෙක්

ආදරය සුන්දර වරදක් ලෙස අර්ථකථනය කර තිබෙන්නේ

ගල් යුගයේ මිනිසුන් ජීවත්වෙන දූපතක් ලංකාවට ඉහළ මුහුදේ

ඔවුහු අතට අසුවන සෑම දෙයකින්ම දමා ගසතිග කෑ කෝ

ආදරය වෙනුවෙන් දියලූමෙන් පැන්න යෝගා හා සකුන්තලා

 
සිංහල හා හින්දු අලූත් අවුරුදු අසිරිය අවසන්වෙන්නටත් පෙර  ඉකුත් 19 වනදා- කොස්ලන්ද දියලූම ඇල්ලෙන්

විෂ නයි තිස් පහක් එක්ක නටන තරුණයෙක්

ගිනස් වාර්තා අටකට හිමිකම් කියන මිය ගිය සිය පියාගේ අඩිපාරේ යන පුතෙකු අපට හමු විය. ඔහුද දක්ෂතා රාශියක් ඇති තරුණයෙකි. විෂ නයි 35ක් සමග විවිධ සෙල්ලම් පෙන්වන අතර එහි සමහර සංදර්ශන සඳහා හීලෑ කර ගත් මුගටියෙකුද යොදා ගනියි. වීදුරු හා ටියුබ් ලයිට් කපා කන ඔහු ගිනි සෙල්ලම් වලටද හපන්කම් ඇති පුද්ගලයෙකි. පුත්තලමේ පදිංච් මොහු නමින් මොහොමඞ් නසීර් මොහොමඞ් රිජාන් නැමැති අවුරුදු 36ක තිදරු පියෙකි.

More News »

add_one