​සිංහල ලිපි

මිනිසත්කම වෙනුවෙන් දිවිදුන් රිස්වාන්

කඳුකරයේ ජලාශ සියල්ලම පාහේ පසුගිය මාස තුන හතරක කාලය තුළ සිඳී ගියේ ප්‍රමාණවත් වැසි නොලැබීමෙනි.

ලංකා සිතියමෙන් මැකී ගිය ගමක තනිව ජීවත් වන මිනිසකුගේ කතාව

ගමක සියල්ලෝ විවිධ කරුණු කාරණා හේතුවෙන් ඉවත්ව යද්දි මහ වන මැද හුදකලාව මිනිසෙකුට ජිවිකාව ගෙන ගිය

මේ කාලය හරියට අපායෙ ඉන්ටවල් එක වගේ
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න

කොරෝනා වසංගතය මැඬලීමට ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබන කැප වීම සුළුපටු නොවේ. නිසි කෑමක් බීමක්

ශක්තිමත් පුද්ගලයකු වීමට ඔබ සිතුවොත් එය ඉටු කරදෙන්න ඔබේ මොළයට පුළුවන්

ඔබට ජීවිතය අලුත් කරගැනීමට අවශ්‍ය නම් එය එතරම් අපහසු කටයුත්තක් නොවේ. එය පහසු යැයි ඔබ විශ්වාස

පුරාණ ගැමි සමාජයේ නිරෝධායනය

පුරාණ ගැමියෝ ස්වකීය දැනුමට හසුනොවන ලෙඩ රෝග හා ව්‍යාධි පිළිබඳ වගකීම දෙවියන් හෝ යක්ෂයන් වෙත

කොරෝනා මඩින දුම් තැටිය මෙන්න!

පළමු කොරෝනා රෝගියාගෙන් රෝගය බෝ නොවුණේ පවුලේ හැමෝම ප්‍රතිකාර ගත් නිසා

බුදුන් පිදුමට කිරිපිඬු සාදාගන්නේ මෙන්න මෙහෙමයි

සම්බුදුරජාණන් වහන්සේට අග‍්‍රතම අයුරින් පූජා පවත්වන්නට අපි කවුරුත් කැමතියි. බුද්ධ පූජාවන් නිවැරදි ආකාරයෙන් සිදු

දණ වටක් ජලයේ ගිලී පව­ත්වන සෝමා­වතී දළදා පූජාව

ලෝක­වාසී බෞද්ධ ජන­තාව ජීව­මාන බුදුන් සේ සලකා වැඳුම් පිදුම් කරනු ලබන බුදු­න්ව­හ­න්සේගේ වාම ශ්‍රී දන්ත

කාන්තා කෝච්චි පෙට්ටියේ නෑසුණු කතන්දර

කාන්තා මැදිරියේ සීට් එකක් දෙන්නවත් කවුරුත් නෑ
කාන්තා මැදිරියට ගොඩ වූ ගැබිනි කතකට කවුරුත්ම සීට්

කාන්තා කෝච්චි පෙට්ටියේ නෑසුණු කතන්දර

කාන්තා මැදිරියේ සීට් එකක් දෙන්නවත් කවුරුත් නෑ
කාන්තා මැදිරියට ගොඩ වූ ගැබිනි කතකට කවුරුත්ම සීට්

ආද­රය හිතේ හංගන් එදා දිවූ කරත්ත රේස් යළිත් කිළි­නො­ච්චියේ

කාර්ය බහුල මිනි­සාට අද ගොන් කර­ත්තයේ ජවය හා වේගය ප්‍රමා­ණ­වත් නොවේ. මේ නිසාම අතීත ජන සමා­ජයේ ජන­ප්‍රිය

කොළඹට නම දුන් කොළ අඹ ගස

කොළඹ ශි‍්‍ර ලංකාවේ වාණිජ අගනගරය වුවද එහි අතිශය පැරණි ඉතිහාසය ගැන තොරතුරු සොයාගැනීම උගටහය.

මිනිස් කලල රූපයක් ආක්‍රමණය කරන ගන්ධබ්බයකු ගැන අදහාගන්නවත් බැරි කතාවක්

පුනරුත්පත්තිය නොපිළිගන්නා අය මරණයෙන් මතු ගන්ධබ්බ තත්ත්වයේ සැරිසරන කෙනකු මවුකුසයක් මතු

දිනෙන් දින වර්ධනය වන අපූරු දුපත

ජීවීන් හා ශාක පමණක් වර්ධනය වන බවට මතයක් පැවතිය ද මේ වන විට ජපානයේ පිහිටි දුපතක් ද කාලානුරූපීව

වයසින් වැඩි අය අඩු වයස් අය විවාහ කර ගන්න හේතු මෙන්න

ආවාහ විවාහ සිදුකිරීමේදී බො​ෙහා් දුරට පොරොන්දම් පරීක්ෂාවකින් පසුව එකතුවීම මෙන්ම, වයසින් වැඩි

"බල්ලන්ගෙ සොහොන" ශ්‍රී ලංකාවේ ඒ අත්භූත ස්ථානය ගැන දන්නවාද?

බල්ලන්ට බලල්ලුන්ට ආදරේ කරන අය ලෝකෙ ඕන තරං ඉන්නවා.සමහරු පනටත් වඩා තමන්ගෙ හුරතලාට

අර­න්ත­ලා­වට ‘භව­නක්’ ගෙනා ‘යෝධයා’ මහ­ත්තයා

අර­න්ත­ලාව යන නම ඇසෙත්ම අපි තව­මත් තිගැ­ස්සෙ­න්නෙමු. මුළු ලොවම කම්පා කර­ව­මින් 1987 ජූලි 02 වන දා

බදුලු කෝච්චි පාරේ කුණු එකතු කළ පරි­සර මිතුරෝ

මිහි­දුම් සළු පොරවා ගත් කිරි­ග­ල්පොත්ත කඳු පන්තිය එක් පසෙ­කින් දිස් වන විට අනෙක් පසින් ශීඝ්‍ර කඳු බෑවුමේ වගා

තුට්ටුවක් නොවටින හක්බෙලි කටු විකුණලා කෝටි ගණන් හම්බ කළ ජාවාරමා කොටු වූ හැටි

මේ රටේ මිනිසුන් සැදී පැහැදී ඉන්නේ සොරුන්, තක්කඩින් මෙන්ම මිථ්‍යා විශ්වාස පතුරන්නන්ට රැවටෙන්නට

රාවණාගේ ගුවන්තොටුපළ 6ක් ශ්‍රීලංකාවේ-දඬුමොණරය ඇත්ත යානයක්-අවුරුදු 5000කට පෙරත් ඉන්දියාව නළ දරුවන් හදලා!

හින්දු ප‍්‍රවාදවලට අනුව මේ අවුරුද්ද වූ කලී කලියුග වර්ෂ ‘5120 ය. කලියුග වර්ෂය’ යනු බුද්ධ වර්ෂයට සහ ක‍්‍රිස්තු

සිංහරාජයේ සිටින අලින්ට මොකද වෙන්නේ?

අලි බැලීමත්, බලි බැලීමත් අපට ඇතිවෙන දෙයක් නොවේ. එහෙත් අද අපේ අලි පරපුරට සිදුව ඇති කනගාටුදායක

හිමාලයේ ඇතැයි කියන මොකක්ද මේ ඡද්දන්තය

හිමාලය පර්වතයෙහි පිහිටි දිගින්ද පළලින්ද ගැඹුරින්ද පනස් යොදුන් ඇති අනවතප්තය, කර්ණමුණ්ඩිය, රථකාර්ය

සිහිනයෙන් ඔබ සොයා එන පෙරේතයෝ – ඔබට පෙනෙන සිහින ගැන ඉතාම විස්මයජනක බියකරු දිගහැරුමක්

සිහින අපි හමොටම තිබෙනවා තනන සිහනය වගේම දකින සිහිනත්. ඒ දෙවර්ගයටම අමතරව පෙනෙන සිහිනත්, දකින

ලෝකයෙන්ම සංචාරයට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත් වූ හැටි

ලෝක ප්‍රසිද්ධ ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාවෙන් ලංකාවට ලොකුම සංචාරක සහතිකයක්

ලෝකයෙන්ම සංචාරයට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත් වූ හැටි

ලෝක ප්‍රසිද්ධ ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාවෙන් ලංකාවට ලොකුම සංචාරක සහතිකයක්

More News »

add_one